සුනඛයෙකුට වධ හිංසා පමුණුවා මරා දමා ඔහු කළ ක්‍රියාවක් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත ප්‍රචාරය කළ තරුණයෙකු කයිට්ස් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම තරුණයා (21) පෙරේදා යාපනයේදී කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඊයේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

Share.
Leave A Reply

Exit mobile version