අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සහල් සහ වී සත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කිරීම නතර කරන ලෙස දැනුම් දී තිබෙනවා.

ඊයේ (24) දිනයේ දී නිකුත් කරන ලද මෙම නවතම ගැසට් නිවේදනය අනුව සහල් සහ වී ඍජුව හෝ අනියමින් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගැනීම, එම නිෂ්පාදන සඳහා අලෙවි කිරීම, තොග රැස් කර තැබීම, ප්‍රවාහනය ඇතුළු කරුණු කාරණ කිහිපයක්ම තහනම් කොට තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

Share.
Leave A Reply

Exit mobile version