හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙම හමුව කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙන බවටයි වාර්තා සඳහන් කරන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු විශේෂ දේශපාලන කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version