ටයිම් සඟරාව මගින් නිකුත් කර ඇති 2023 වසර ලොව බලගතුම පුද්ගලයින් 100දෙනාගේ ලැයිස්තුවේ මෙවර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්වී තිබේ.

නිදහස වෙනුවෙන් විරෝධතා දැක්වූ ඉරාන කාන්තාවන් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී ඇති අතර තෙවන ස්ථානය කොවිඩ් සමයේ ඉදිරි පෙළ කටයුතු කළ සෞඛ්‍ය සේවකයින්ට හිමිවී තිබේ.

ටයිම් සඟරාව විසින් මෙවර නම් කළ ලොව වඩාත් බලගතු පුද්ගලයින්ගේ වාර්ෂික ලැයිස්තුවට අනුව බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් සිව්වන ස්ථානයටත් සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී පස්වන ස්ථානයටත් පත්වී ඇත. (WION නිව්ස්, දිවයින)

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version