ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට ඉන්ධන මිල දී ගැනීම සහ ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පැහැදිලි කෙරෙන වාර්තාවක් ලබන 12 වන දාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (04) කැඳවීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කර ඇති බවයි සඳහන් වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version