මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (20) සමත් වුණා.

ඒ අනුව සුපිරි 12 දෙනාගේ වටයේ 1 වන කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව තරඟ වැදීමට නියමිත අතර ශ්‍රී ලංකා පිළ එම කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය සමඟ තරඟ වැදීමට නියමිතයි.

සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන තරඟ පැවැත්වෙන කාලසටහන පහතින්,

Share.
Leave A Reply

Exit mobile version