ශ්‍රී ලංකාවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් විදේශ සංචිත, දළ දේශීය නිෂ්පාදිතය, විරැකියාව සහ තවත් සෑම අංශයකින්ම ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිලිබඳ තත්ත්ව වාර්තාවක් නිකුත් කර ඇත.

මේ සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කරන්නේ රටක් සහ ආර්ථිකයක් ලෙස අප සිටින්නේ කොතැනකද යන්නයි.

වැඩි දුර විස්තර සඳහා: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20220527_e.pdf

නිල සංචිත දත්ත
Share.
Leave A Reply

Exit mobile version