2022 වර්ෂයේ ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ දී මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය 5.6%කින් පහළ වැටී තිබෙනවා.

ජූලි මාසයේ දී ශ්‍රී ලංකාව සතුව නිල විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,817ක් ලෙස පැවතියත්, එය අගෝස්තු මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 1,716ක් දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version