වැල්ලවාය ප්‍රදේශයට ඊයේ මැග්නිටියුඩ් ඒකක 3 ක භූ කම්පනයක් සිදුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව බුත්තල, වැල්ලවාය සහ හඳපානාගල ප්‍රදේශවලට මෙය වාර්තාවී ඇති අතර මේ තුළින් කිසිඳු අනතුරක් නොමැති බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share.
Leave A Reply

Exit mobile version