මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ධූරයේ දිවුරුම්දී තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ ඔහු මෙලෙස දිවුරුම්දී තිබෙන බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ.

Share.
Leave A Reply

Exit mobile version