වාහන ලියාංපදිංචි ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පසුගිය 14 වනදා අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කළා.

එම ගැසට් නිවේදනයට අදාළ ගාස්තු සංශෝධනය හෙට (18) දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඒ අනුව 1600cc හෝ 1600cc ට අඩු වාහන පළමුවරට ලියාපදිංචි කිරීමේ දී ගෙවිය යුතු නව ගාස්තුව රු 25,000ක් ද, 1600cc ට වැඩි වාහන පළමුවරට ලියාපදිංචි කිරීමේ දී ගෙවිය යුතු ගාස්තුව ගාස්තුව රු 40,000ක් වනවා.

සම්පුර්ණ ගාස්තු සංශෝධනය පහතින්,

https://bit.ly/3TJM24h

Share.
Leave A Reply

Exit mobile version