ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක (බ්‍රෙන්ට් වර්ගයේ) මිල ඇ.ඩො 120 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ලෝක වෙළඳ පොළේ වඩාත් ප්‍රචලිතව ඇත්තේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල්ය.

ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. (West Texas Intermediate) වර්ගයේ බොරතෙල් බැරලයක මිලද මේ වනවිට ඉහළ ගොස් ඇතිබව වාර්තා වෙන අතර එය සටහන් වුයේ ඇ.ඩො ඩොලර් 115.80 ක් ලෙසිනි.

Share.
Leave A Reply

Exit mobile version