අද (11) සිට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50 කින් ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.

වර්තමාන ගෑස් මිල රුපියල් 4910 ක් වන අතර ලිට්‍රෝ ගෑස් ගෑස් බෙදාහැරීමේ කටයුතු අද සිට යළි ආරම්භ කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

දිස්ත්‍රික්ක අනුව සම්පූර්ණ මිල ලයිස්තුව පහතින්.

Share.
Leave A Reply

Exit mobile version