ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් පළමු Monkeypox රෝගියා හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

ඔහු මේ වන විට කොළඹ IDH උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version