ගල්කිස්ස පොලිස් දිස්ත්‍රික්කයේ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඩුබායි වෙත පළා ගිය අඹුසැමි යුවලක් කටුනායක ගුවන් තොටුපළේදී ඊයේ රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනය කර ඩුබායි වෙත පලා යාමට සූදානම් වන බවට ගල්කිස්ස මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කටුනායක ගුවන්තොටුපල පොලීසියට දැනුම් දී තිබෙනවා.

මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලධාරීන් ඔවුන්ට තාවකාලිකව ගුවන් ගමන් සීමා කර තිබේ.

Share.
Leave A Reply

Exit mobile version