ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශය විසින් ණය ගෙවීම සඳහා මෙරටට තවත් මාස 06ක කාලයක් ලබාදී ඇත.

මීට පෙර බංග්ලාදේශ මහ බැංකුව විසින් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබා දී තිබුණි. (දිවයින)

Share.
Leave A Reply

Exit mobile version