2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ යුපුන් අබේකෝන් සහභාගි වන අවසන් පූර්ව වටය අද (03) ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.40 ට ආරම්භවීමට නියමිතය.

අවසන් පූර්ව වටයේ තුන්වැනි තරගයට ඔහු සහභාගීවන බවටයි මාධ්‍ය වාර්තා වල ප්‍රකාශ වූයේ.

ඊයේ දිනයේ පැවති මීටර් 100 ඉසව්වේ 6 වන මූලික තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය.

Share.
Leave A Reply

Exit mobile version