ප්‍රවීණ චිත්‍රපට, ටෙලිනාට්‍යය සහ වේදිකා නාට්‍යය තිර පිටපත් රචකයෙකු ලෙස නම් දරා සිටි එඩ්වින් පීරිස් මහතා පසුගියදා දිවියෙන් ගත්තේය.තටු, අහිංසා සහ අමන්දා වැනි නිර්මාණ රැසක තිර පිටපත් ඔහුගේ නාමය යටතේ විශේෂයෙන් සඳහන් කලහැක. ඔහුගේ අවසන් කටයුතු පවුලේ සාමාජික සාමජිකන්ගේ හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් ඊයේ (22) බත්තරමුල්ල සුසාන භූමියේදී සිදුකෙරුනි.

Share.
Leave A Reply

Exit mobile version