ඉන්ධන ඉල්ලා සිදුකරන විරෝධතාවක් හේතුවෙන් නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී හයිලෙවල් මාර්ගය අවහිරවී තිබෙන බවට වාර්තා වනවා.

ඒ අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

Share.
Leave A Reply

Exit mobile version