ඉන්ධන පිරවුම්හල්වල වාහන සඳහා නව ඉන්ධන සීමාවන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

මෝටර් සයිකල සඳහා – රු. 2,500

ත්‍රී රෝද සඳහා – රු. 3,000

වෙනත් වාහන සඳහා – රු.10,000

වාණිජමය ප්‍රවාහන රථ – සීමාවක් නොපවතී

Share.
Leave A Reply

Exit mobile version