ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා ඔහුගේ සියලුම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාර ගැනීමට නිල වශයෙන් කැමැත්ත පළ කර ඇති බවටයි වාර්ථා වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version