දළදා වහන්සේ උදෙසා සිදුකෙරෙන දෛනික තේවාවන් ඉපැරණි චාරිත්‍රානුකූලව මල්වතු මහා විහාර පාර්ශවයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවය වෙත පැවරීමේ කටයුතු අද (14) මල්වතු අස්ගිරි උභය මහා විහාරිය මහා නායක ස්වාමීන් වහන්සේ දෙනම ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. වාර්ෂිකවම තේවා මාරුව ඇසළ පුන් පොහෝ දිනට පසු දින සිදු කෙරෙනු ලැබේ. මීට කලින් වර්ෂයේදී මල්වතු විහාර පාර්ශ්වය මගින් තේවා කටයුතු සිදු කරනු ලැබීය.
Trending
- හිටපු ඇමති ෆවුසිට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින දෙයි
- මේ මාසයේ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් නෑ
- කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්
- තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට
- විදුලිබල පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
- කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවෙන් තීරණයක්
- ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියට සමුදෙයි
- ජාතික තේරීම් කමිටුව පත් කෙරේ
Monday, June 2