අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිනියක වන රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version