ඊයේ එමීර් රාජ්‍යය සමඟ පැවති තරඟයේදී ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ට මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම අහිමි වී තිබෙනවා.

මේ අතර ධනුෂ්ක ගුණතිලක සහ ප්‍රමෝද් මධුෂාන්ද මස්පිඬු ආබාධවලට ලක්ව ඇති අතර ඔවුන්ව ස්කෑන් පරීක්‍ෂණයකට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version