සිංගප්පූරුවෙන් පිටත්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට තායිලන්තය වෙත පැමිණ තිබෙනවා. ඒ් අනුව ඔහු තායිලන්තයට පැමිණි අවස්ථාවේ ලබාගත් ඡායාරූප පෙළක් BBC සිංහල සේවය වාර්තා කර තිබුණා.

දිගින් දිගටම එල්ලවූ මහජන විරෝධතා මැද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 14 වනදා මාලදිවයින හරහා සිංගප්පූරුව වෙත ගොස් තිබුණු අතර පසුව ඔහු ඊයේ (11) දිනයේ තායිලන්තයට පැමිණියා.

එම ඡායාරූප පහතින්.

Share.
Leave A Reply

Exit mobile version