2022/23 මහ කන්නයේ සියලුම කෘෂිකාර්මික කටයුතු සඳහා මාස 6 ක කාලයක් සඳහා ග්ලයිෆොසේට් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ග්ලයිෆොසේට් ආනයනය කිරීමට තහනම් කිරීමට ගත් තීරණය තුළින් සියලුම ආකාරයේ කෘෂිකාර්මික කටයුතුවලට බලපෑමක් එල්ලවී ඇති බවද අදාළ කැබිනට් තීරණයේ සඳහන්.

අදාළ කැබිනට් තීරණය පහතින්,

Share.
Leave A Reply

Exit mobile version