පෙරේදා (03) දිනයේ කොවිඩ් මරණ වාර්තා නොවූ අතර, ඊයේ (04) දිනයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබුණේ 146 දෙනෙක් පමණයි. මොවුන් සියල්ලම දේශීයව හඳුනාගත්වූ ආසාදිතයින් වනවා.

ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 666,232 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,565 ක් දක්වා ඉහළ යනවා.

Share.
Leave A Reply

Exit mobile version