පෙරේදා දිනයේ (31) කොවිඩ් මරණ 03 ක් වාර්තා වූ අතර, ඊයේ දිනයේ (01) කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබුණේ 108 දෙනෙක් පමණයි. ඔවුන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයින්.

ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 665,847 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,550 ක් දක්වා ඉහළ යනු ඇත.

Share.
Leave A Reply

Exit mobile version