පෙරේදා (20) කොවිඩ් මරණ 03 ක් වාර්තාවී ඇති අතර ඊයේ (21) කොවිඩ් ආසාදිතයින් 14 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,655 ක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,751 ක් වනවා.

Share.
Leave A Reply

Exit mobile version