පෙරේදා (30) දිනයේ කොවිඩ් මරණ 03 ක් වාර්තා වූ අතර, ඊයේ (31) දිනයේ කොරෝනා ආසාදිතයන් 64 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්.

ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 669,957 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,698 ක් දක්වා ඉහළ යනවා.

Share.
Leave A Reply

Exit mobile version