පෙරේදා (25) දිනයේ කොවිඩ් මරණ 04 ක් වාර්තා වූ අතර, ඊයේ (26) දිනයේ කොරෝනා ආසාදිතයන් 58 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්.

ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 669,639 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,679 ක් දක්වා ඉහළ යනවා.

Share.
Leave A Reply

Exit mobile version