ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් 10 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ අනුව මෙම විශේෂ කමිටුවේ සභාපතිත්වය සඳහා විනිසුරු කේ.ටී. චිත්‍රසිරි පත්කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ වගේම හිටපු වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ෆර්වීස් මහරුෆ් සහ හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කළමනාකරු චරිත් සේනානායක යන පුද්ගලයන් ද ඇතුලත් වේ.

අදාළ නිවේදනය පහතින්,

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version