ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය. එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසට ආසියා-පැසිෆික් කලාපීය අධ්යක්ෂ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ කාර්යාලය (UNDCO) ඩේවිඩ් මැක්ලච්ලන්-කාර්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් සහ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ කණ්ඩායම් නායක සහ උපායමාර්ගික සැලසුම් නිලධාරී ඇන්ඩ්‍රියාස් කාර්පති ඇතුළත් විය.
Trending
- ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
- තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
- අතිවිශේෂ ගැසට් නිවේදනයක්
- මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
- ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
- තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
- අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
- පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Saturday, June 20
