ඉන්ධන පිරවුම්හල් 746 ක් ඊයේ QR පද්ධතිය භාවිතා කළ අතර එය දිනක ඉහළම අගය බවට පත් විය. ඊයේ රාත්‍රී 8.30 වන විට ඉන්ධන පිරවුම්හල් 1060ක් මෙම ක්‍රමය අනුගමනය කර ඇත. QR හරහා මිලියන 1.1 කට අධික ගනුදෙනු සිදු කර ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කළේය.
Trending
- දිවයින පුරා දන්සල් 8355ක්
- සීතාවක සභාපති තේරීම ගැන තීරණය සදුදා
- ආනයනික කිරිපිටි මිල ඉහළට
- ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
- අමෙරිකාව ලංකාවට පැනවූ නවතම තීරු බද්ද ගැන තවත් අනාවරණයක්
- ප්‍රංශයේ ලැව් ගින්නක් – 100කට වැඩි පිරිසකට තුවාල
- තුෂාර උපුල්දෙණියට ඇප
- ට්‍රම්ප් තවත් රටවල් 7කට තීරුබදු ලිපි යැවීමට සූදානම් වෙයි
Friday, July 11