එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් 2022 තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (24) දිවයිනෙන් පිටත්ව ගියා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩකයින් 17 දෙනෙකු මෙලෙස ඩුබායි නුවර බලා පිටත්ව ගිය බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version