ගාලුමුවදොර අරගල භූමියේ ක්‍රියාකාරිකයෙකු වන ධනීස් අලී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට දින කිහිපයකට ප්‍රථම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළුවී විකාශන කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.

කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපොළින් විදෙස්ගතවීම සඳහා ගුවන් යානයකට ගොඩවී සිටියදී ධනීස් අලී මේ අන්දමින් අත්අඩංගුවට පත්ව තිබේ.

Share.
Leave A Reply

Exit mobile version