පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 173 දෙනෙකුට නිදහස ලබාදීමට නියමිතව තිබෙනවා.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ නිර්දේශ මත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

දඩ දඬුවම් අහෝසි වීම හේතුවෙන් රැඳවුවන් 141දෙනෙකු හා දින 14 අඩුවීම හේතුවෙන් රැඳවුවන් 32ක් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version