පසුගිය සිකුරාදා (22) දිනට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විදේශ මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව අද උච්චාවචනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 368.50 සිකුරාදා මිල රු. 368.63 කි.

ඕස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රු. 256.41, කැනේඩියානු ඩොලරය රු. 286.91, යුරෝ රු. 377. 63, සහ ස්ටර්ලින් පවුම රු. 443.26 කි.

Share.
Leave A Reply

Exit mobile version