අපරාධ හා රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දකුණු පළාතටත්, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර්.එස්. දමින්ද නැඟෙනහිර පළාතටත් මාරුකර යවා තිබේ.

මූලාශ්‍රය – පොලිස් මාධ්‍ය ඒකකය

Share.
Leave A Reply

Exit mobile version