අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික මන්දිරයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් තිදෙනා ගල්කිස්ස, ජාඇල සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

Share.
Leave A Reply

Exit mobile version