2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අද (13) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 ට ආරම්භ වනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර පුහුණු තරගය අද දහවල් 12.30 ට සිම්බාබ්වේ හි බුලවායෝ නුවර දී ආරම්භ වීමටයි නියමිතයි.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version