ප්‍රවීණ මාධ්‍යවේදියෙක්, හඩකැවීම් ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මෑත කාලීනව ප්‍රසිද්ධ වූ “සිදු” නාට්‍යය සහ තවත් නට්‍ය රැසකට සිය රංගනයෙන් දායකත්වය ලබා දුන්නේය.

මිය යන විට ඔහු 69 වන වියේ පසු වුණා.

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version