නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය අද (14) මේ බව සඳහන් කළාය.

මාසික රැස්වීම එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කළේ, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවය. 

Share.
Leave A Reply

Exit mobile version