නවගමුවේ පුරාණ ශ්‍රී පත්තිනි දේවාලයේ මහ පෙරහැර මංගල්‍ය හේතුවෙන් හෙට (24) සහ අනිද්දා (25) අවිස්සාවේල්ල – කොළඹ 143 පරණ පාරේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඒ අනුව පොලීසිය පැවසුවේ, එම මාර්ගය භාවිත කරන මහජනතාවට සහ රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

විකල්ප මාර්ග ඇතුළත් පොලිස් නිවේදනය පහතින්

Share.
Leave A Reply

Exit mobile version