කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (16) පෙරවරු 10.00ට පමණ ඇණහිට තිබේ.

මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ, තැරැව්කාර සමාගම් බොහොමයක තැරැව්කාර ඇණවුම් කළමනාකරණ පද්ධති (Order Management System – OMS) අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස වෙළෙඳපොළ ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

මේ අතර පෙරවරු 10:40 ට දෛනික ගනුදෙනු නැවත වරක් ආරම්භ කිරීමට නියමිත බව කොටස් වෙළෙඳපොළ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Share.
Leave A Reply

Exit mobile version