2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තර​ඟය අද (23) පැවැත්වීමට සියල්ල සුදානම්ව පවතිනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර මෙම තර​ඟය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය Bulawayo හිදී ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතයි.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version