ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට ඊයේ (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් සම්මත වුණා.

ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 123 හිමිවූ අතර විපක්ෂව ඡන්ද 77 හිමි වුණා. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයේ කටයුතු කළ ආකාරයට එරෙහිව ආණ්ඩුව විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version