අනුරාධපුර සිට ඕමන්ත දක්වා ප්‍රතිසංස්කරණය කරන ලද දුම්රිය මාර්ගය ධාවනය සඳහා ඊයේ (13) දිනයේ නිල වශයෙන් විවෘත කෙරුණු බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසූවා.

එම ප්‍රතිසංස්කරණය කරන ලද දුම්රිය මාර්ගයේ පැයට කිලෝමීටර් 100කින් දුම්රිය ධාවනය කරවීමේ හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version