නාසා ආයතනයේ, Nova-C චන්ද්‍ර ගවේෂණ යානය ඊයේ (15) ස්පේස් එක්ස් පෞද්ගලික සමාගමේ ෆෝල්කන් රොකට්ටුවක් ආධාරයෙන් උඩු ගුවනට යැවීම සිදුවිය.

වසර 50 කට පමණ පසු ඇමෙරිකාවේ නාසා ආයතනය සඳට රොබෝ ගවේෂණ යානයක් යවන පළමු අවස්වෙ මෙයයි. ලබන පෙබරවාරි 22 වැනිදා යානය සඳුගේ කක්ෂයට ළං වනු ඇතැයි පැවැසෙයි.

නාසා ආයතනය, පෞද්ගලික සමාගමක් සමඟ එක් වී සඳට යානයක් යවන පළමු අවස්ථාව මෙයයි.

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version