මෙම වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය.
ඇමෙරිකන් විද්‍යාඥ පියේ අගොස්ටීන් සහ ජර්මන් විද්‍යාඥ ෆෙරෙන්ක් ක්‍රවුස් සහ ස්වීඩන විද්‍යාඥවරියක වන ඈන් ලෙ හූලියේ එම විද්‍යාඥයන් තිදෙනාය.
පදාර්ථවල ඉලෙක්ට්‍රෝන ගතිනත්වය අධ්‍යයනය සඳහා නව පර්යේෂණ ක්‍රම හඳුන්වා දීම සම්බන්ධයෙන් මෙම විද්‍යාඥයන් තිදෙනාට භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය පරිනැමුණි. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.